ප්‍රශ්න ඒවි
දාලා යන්න
ලෝකේ වේවී
සේ සිතෙන්න වේවී
මට
වැටෙන තරු දිහා
බලමින් පතනු යලි එපා පැතුමන්
නොසිත ඒ කතා මම ඉමි
නොවේ සැනසුමක්
රිදෙන හිත වසා
තිරයෙන්
එසේ වෙද්දී මං මෙලෙසින්
ලොවෙන් සගවලා හැගුමන්
සතර අබිනයන්
රගදෙන්නම් මේ රගමඩලේ
ජීවිතේ
තව ටිකක් මා
හා රැදී ඉන්න
හිත කියයි මා
ඔබට ඉන්න
රැයම නිදිවරා ගලපන
මතක අහුරලා පොදිබැද
ඇයිද වැලපිලා
ලැබිලා නෑ තවත් සුවයක්
පෙමට තිත තබා විගසින්
මගෙන් වෙන්වෙලා ගිය නුඹ
ඇයට ලංවෙලා දැන්
ඇයි මේ තරම් ඉක්මන්
ඔබ රගදෙයි මේ රගමඩලේ
ජීවිතේ
තව එක් දිනක් නොසිතා මට ගෙවන්න
මම මවපු හීන ගැන බලලා හිනා වෙන්න
අපි අපිට කරන බොරු ලෝකෙන් වසන් වෙන්න
අපි නොදනි ලොවට අපි තරුය රගමඩලේ මේ
ජීවිතේ
පෙමට තිත තබා
රිදෙන හිත වසා
අපි රගදෙමු මේ රගමඩලේ
ජීවිතේ
