ඔබට සුබපැතුම් - Obata Suba Pathum | Manjula Pushpakumara

ඔබට සුබපැතුම් පතමි මා සැමදා
මටම හිමි නැතත් කිසි දුකක් වෙන්නෙපා
මේ ආදරේ කිසිදා වෛරයකින් නෑ
අවසන් වෙන්නේ මගෙ හිතින්

පණ තියෙනා තෙක් තනියම ඉන්නම්
අමතක නොවෙනා ඔබෙ නමින්
සිහියට ආවත් අහම්බෙකින්වත්
නොහඩනු කිසිදා මගේ නමින්

අපි අපි ගැන හිතුවේ අපි ගැන පැතුව ඒ කාලේ
ඔබ කියපුව එදවසේ තව රැව් දේ අද වාගේ
හැම අනියත ලෝකේ ඔබ ගැන තැබු විස්වාසේ
ඔබ ඇයි කඩ කෙරුවේ හේතුව නෑ මා දන්නේ
මේ ආදරේ කිසිදා වෛරයකින් නෑ
අවසන් වෙන්නේ මගෙ හිතින්

පණ තියෙනා තෙක්

හැම වචනෙම තිබුනේ ආදරයයි පණ වාගේ
මේ නෙතු අග කදුලේ ඒ සතුටයි බොද වූයේ
හමුනොවුනට ආයේ කවදාවත් මේ භවයේ
ඔබ ඉනුමැන සතුටෙ හැමදාමත් එක වාගේ
මේ ආදරේ කිසිදා වෛරයකින් නෑ
අවසන් වෙන්නේ මගෙ හිතින්

ඔබට සුබපැතුම් පතමි

පණ තියෙනා තෙක්
Previous Next

نموذج الاتصال