නිය සිතුවම් ඇග පුරා
රටාවකට ඇය සීමා
ඇද ඇතිරිලි වල සගවලා
ඉන්නේ දැන් එක්වෙලා
කාමරයක අපි දෙන්නා
කාලය දැන් නම් නැවතිලා
Showty නුඹ මං ළග ඉන්නකෝ
දැන්නම් යන්න එපා //
ඇගේ හීනෙක තනිවෙලා මා
රෑ හීනෙන් ඈ ආවා
ඇස් වලින් පැවසු කතා
කාලය දැන් නැවතීලා
කාමරයක ලන් වීලා
අපෙ සිතුවිලි පාවේ රෑ දුර ගියා
රෑ අහසේ දැන් අන්දකාරේ පා වුණා
ඇගෙ තොල් වලින් මවත් රෑ මත් වුණා
පොද මල් වැස්සේ අපි තවත් ලං වුණා
එදා දවසම වැහි අන්දකාරයේ
නිය සිතුවම්
Yeah yeah
Showty දැන් යන්නෙපා කළුවර වැටිලා දැන්
දවසම නැවති දැන්
අහසේ පාවී මං නම් yeah
Showty දැන් සිප ගන්නද යන්නේ ඔය දෙතොල් වලින්
තව ලං වෙමු දුම මැද්දෙ රෑ කාමයෙන්
ඇගෙ කාමරේ රූප හීන ලෝකේ වෙයි
නුඹේ සිතුවිලි යා වෙලා ගියේ
ඇද ඇතිරිලි පා වෙලා ගියේ
කාමරේම මීදුමෙන් පිරේ
නිය සිතුවම්
