රත්තරන් මාගේ | Raththaran Mage - Damith Asanka Ft Ashanthi de Alwis

රත්තරන් මාගේ - සුරඟනක් වා..ගේ

ඇස්වලින් කී දේ ආදරේ…

හුරතලේ මූණේ – මල්මිටක් වා..ගේ

කම්මුලක් ගානේ හාදු වූනේ..


හිත්යායේ පෙම්මල් පීදී..

අමරසදෝ වෑහෙන්නේ..

වස්සානේ ඇවිදින් වාගේ නෙ..

නෙතු මා හදේ…


නිල්මානෙල් පාටයි දෑසේ

තුරුලේමයි මා ඉන්නේ

ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා….


දුක්වින්දේ සුසුමක් ගානේ..

මා හැඩුවේ ඇල්ලක් වාගේ..

මුළු ලෝකේ එරෙහි වූ එදා..

දැනුනේ රස නොයිදුල් දීගේ..

හිනෙන් දුටු පාරාදීසේ..

මියැදෙන්නේ පහසින් දෙනුවන්..මා..


රත්තරන් මාගේ – සුරඟනක් වා..ගේ

ඇස්වලින් කී දේ ආදරේ…

හුරතලේ මූණේ – මල්මිටක් වා..ගේ

කම්මුලක් ගානේ හාදු වූනේ..


නාදල්ලේ පාටයි වාගේ..

සිපගන්නත් ලෝබයි ඈගේ..

දෙතොලේමයි නැවතී ඉන්නේ මා..

මනමාලයි හැඟුමයි දෑසේ..

ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ..

ඔබ මාගෙ පනමයි සෑ..මදා…


රත්තරන් මාගේ – සුරඟනක් වා..ගේ

ඇස්වලින් කී දේ ආදරේ…

හුරතලේ මූණේ – මල්මිටක් වා..ගේ

කම්මුලක් ගානේ හාදු වූනේ..

Previous Next

نموذج الاتصال