ආදරේ හිතෙනවා | Adare Hithenawa - Damith Asanka

ආදරේ හිතෙනවා

මුදු හැඟුම් රෑ පුරා

ගේනවා ඈ රෑ නුරා

හීතලේ මා පෑහිලා

ජිවිතේ විඳිනවා

සඳ හොරෙන් පායලා

පාවුණා ඈ මා සොයා

ඈ සිනා වෑහුනා


ආයේ ආයේ සිහිනේ පායා වී

ආදර හැඟුමන් සිතු සේ සසදාවී

ඈතේ ඈතේ ආයේ සේයාවී

ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී


මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා

තේරුනා කී කරනා යාවුනේ නෑ වේදනා

පාරමී පුරනවා සිතු ලෙසින් පෑහිලා

පාවෙලා ඈ රූ සොබා ඈ සදා ගෑවුනා


ආයේ ආයේ සිහිනේ පායා වී

ආදර හැඟුමන් සිතු සේ සසදාවී

ඈතේ ඈතේ ආයේ සේයාවී

ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී

Previous Next

نموذج الاتصال