මේ ඔබට ඇහෙනවද | Mee Obata Ahenawada - Kasun Kalhara

මේ ඔබට ඇහෙනවද

හඩන හිතක හඩ..

මේ ඔබට ඔබට දැනෙනවද

තැවෙන හිතක දුක..


නොතෙමෙන දෙනෙතක එක පිනි කදුලක්

නොදැනිම වැටුණා..

නොතැවෙන සිත ලග එක සෝසුසුමක් නොදැනී හෙළුනා..

මේ ඔබට ඔබට දැනෙනවද

ගැහෙන මගේ හදවත…


නොනිමෙන ගින්නක මුල් ගිනි සිළුවක්

හද ලග දිලුණා..

තැවී තැවී හමුවන අපේ හමුවීමත් නැවතී තිබුණා..

මේ ඔබට ඇහෙනවද

හඩන මගේ හිත..


මේ ඔබට ඇහෙනවද

හඩන හිතක හඩ..

මේ ඔබට ඔබට දැනෙනවද

තැවෙන හිතක දුක..



Previous Next

نموذج الاتصال