ශෝභා | Shoba - Bhashi Devanga

මාරුතේ නුඹ හා එදා

රෑ තනිවී පාලුවෙන්

ඒ සීතලේ නුඹ ලගින් එදා

මා හිනැහී තනිවුණේ..


මා ආදරෙයි ආදරෙයි නුඹට නොදැනී දැනුණු රැයේ

මා ආදරෙන් ළංවුණේ නුඹට නොකියා කී වෙලේ..


නුඹේ ශෝභා මැවෙනා

ඕ..හිත ආදරෙන් පිරෙනා

නුඹ කොයිබදෝ සැගවී – නොඑන හිත මා

මගෙ ආදරේ ඉල්ලා – නොඑනු හිත මා


මං සීරුවෙන් නුඹ ළග තිබූ ඒ සලුපට කෝ ළදේ

මන්දාරමේ හරි සීතලයි නුඹ තනියට නෑ මෙහේ


මා ආදරෙයි ආදරෙයි නුඹට නොදැනී දැනුණු රැයේ

මා ආදරෙන් ළංවුණේ නුඹට නොකියා කී වෙලේ..


නුඹේ ශෝභා මැවෙනා

ඕ..හිත ආදරෙන් පිරෙනා

නුඹ කොයිබදෝ සැගවී – නොඑන හිත මා

මගෙ ආදරේ ඉල්ලා – නොඑනු හිත මා


හැන්දෑ යාමෙක අපි යළි හමුවී

පෙම් බස් දොඩලා හිනැහෙමු පෙර සේ

නුඹ ආයේ දවසක මා හා

නොදැනී වාගේ හිනැහෙමු සොදුරී.


ඕ..හිත ආදරෙන් පිරෙනා

නුඹ කොයිබදෝ සැගවී – නොඑන හිත මා

මගෙ ආදරේ ඉල්ලා – නොඑනු හිත මා


නුඹේ ශෝභා මැවෙනා

ඕ..හිත ආදරෙන් පිරෙනා

නුඹ කොයිබදෝ සැගවී – නොඑන හිත මා

මගෙ ආදරේ ඉල්ලා – නොඑනු හිත මා



Previous Next

نموذج الاتصال