මා නර්තනා | Ma Narthana - Bhashi Devanga Ft Yashora Abeydeera

මේ සාදයේ පාළු රාගී පැයේ

මුලා හීනයේ ගීත මායා ස්වරේ

නෑසී නොයේ ගුවනේ..

ම’හදේ නාද දේ..


රගමී රංගනේ වැයෙනා තාලයේ විදිනා මේ ස්වරේ

හිත සැනසේවි දැවෙනා 

ඉතින් මා ගතින් රාග හැගුමෙන් නැළැවෙනා 

සෘංගාර මධුලෝල රගදේවි මා නර්තනා...


මත් වූ නුරා ගිනි ඇවිලේ සුසුම් හා 

දැවටී මා වෙලා...

නේත්‍රා පුරා රස ආශාව පාරා

ආවා ද මා සොයා


හිත මා හා තියා නුඹ යාවී නිහඩවම

රැඟුමන් බලා...සුහදේ මා..




Previous Next

نموذج الاتصال