සඳ යහනේ | Sanda Yahane - Miyuru Sangeeth

වළාකුලෙන් පලා ඇවිත් සඳ යහනේ හැංඟිලා

මා මනසින් මකාගන්න බැරි තරමට ළං වුණා...

පිදූ පුදුම ආදරෙයේ මගෙ හිත අතරමං වෙලා

බලා නොඉඳ කොහොමද මම නුඹ එන බව දන්නවා...


සරා සුවඳ කැටි වුණු ඔය උණු සුසුමේ පා වෙලා

කියාගන්න බැරි තරමට තව ඉන්නම් ගොළු වෙලා...

දුකට වඩා හිත හයියයි ආදරේ උල්පත නිසා

මටත් වඩා මං ගැන තව හොයනවාද හැංගිලා...


නුඹ තරමට පෙම් කරන්න වෙන කවුරුත් නැති නිසා

නෑ අඩුවක් හිත පුරාම තව ඉන්නේ ඔබ නිසා...

හිත රිදවන රුදු වදනට නෑඹුල් කඳුලක් වෙලා

එපා වැටෙණු මා අභියස මං ඉන්නම් හිනැහිලා...


වළාකුලෙන් පලා ඇවිත්...


Previous Next

نموذج الاتصال