කලියුගේ සිද්ධී | Kaliyuge Siddi - Deshad Sithsara

නිතර මම හිතුමතේ ඕන විදිහට තැනු

නිවසේ

නැහැනේ සහනේ මම පැතු සෙවනේ


දාහක් කතා හින්දා මම දුක් වින්දා

එක ආදර කතාවක් මගේ හිත බින්දා

ඇහෙන කතන්දර මේ හිතේ රන්දා සින්දා දැල්වෙන පහන් තිරේකට ගින්දර ගිම්හානෙට


වරුවක්

නෑ වසරක්

මම ආයෙත්

නෑ මම අත යටින් බලන්නෑ

මේවා කලියුගේ සිද්ධී

කලියුගේ සිද්ධී


දැකල මම කලබල වෙලා හිත බින්දා මාගේ

ඒ මට මම විතරයි මගෙ පවුලයි

රුදුරු වනයේ


දාහක් කතා හින්දා මම දුක් වින්දා

නින්දා

නින්දා විඳලා ඇති ටොන් 1 පන්නා

රැයත් දවාලත් ඉකි බින්දා

හිතෙන් තනි වුනු වෙලාවට හිත හිත බින්දා

නැහැ ඕනේ මට සල්ලී

සාමේ හිතේ සාමේ විතරයි ඕනේ උනෙ මල්ලී

සල්ලි නැතුව සාමේ කොහෙන්ද ලංවී

ඒකයි මෙච්චර පස්සෙන් යන්නෙ හම්බකරන් සල්ලී

මාරු කාසි එපා උඹ ඕනෙම නෑ

කෙල්ලො පාර මාරු වෙද්දි හිතන්නේ නෑ

රස්නේ දැනුනා කාලයක් සීතලේ

දැල්වෙන පහන් තිරේකට ගින්දර ගිම්හානෙට 


වරුවක්....


මේ වස්සානේ රස්නෙයි හිතෙයි මෙමට

මගෙ පපුවෙන් සිග්නල් වදී ඔලුවට

යමන් යමන් යමන් තව පස්සෙන් බොරුවට

බැඳි ගැඹුරෙ වැළලි ඇති බොරුම මතක

ලඳේ නොවිමසමි මම

මගෙ තුන්හිතෙ නෑ සෝබන

හීන මට ඇති

පාට සිතුවම

කලු තීන්ත පාර වදිද්දි ඉරල දැම්මෙ නුඹ

මේ නුඹ නිසා ඇති මේ මම ඇති දුක් විඳි

හිත හිත හිස්වුනු හිස් බෝතල් පිරි

කාමරේක උඹ හින්දා 

දාහක් කතා හින්දා මම දුක් වින්දා


දාහක් කතා හින්දා මම දුක් වින්දා

උඹට රති කෙලියම වටි මම නොවටි

ඇහෙන කතන්දර මේ හිතෙ රන්දා සින්දා

දැල්වෙන පහන් තිරේකට ගින්දර ගිම්හානෙට 


වරුවක්...



Previous Next

نموذج الاتصال