සායම් ගෑ දෙතොලේ පහසින් මත් වෙලා
මායාවෙන් වෙලී බැඳී සිතින් ලං වුනා
සීමාවක් නැතී ආදර කල්පනා
මා ඔබ ලඟයි සදාකල් ඉන්නම්. ලංවෙලා
රැඳී ඉන්නම් සිනා සලාලා
සරාගී පෙම් හැඟුම් මවාලා
මගේ ලෝකෙම ඔබයි කියාලා
කියා දෙන්නම් සවන් කොඳුරලා
කාලය හීන් සැරේ ගෙවී ගියා
දේ දුනු හීන පැතුම් හදේ ලියා
සීතල රෑක ඇවිත් තුරුල් වෙලා
ආදර කතා බහින් උමතු. වුනා
මගේ බේබි පොඩ්ඩක් ලඟට එන්නකෝ
අනේ බේබි චුට්ටක් හිනා වෙන්නකෝ
මායම් බස් නැතී ආදරයෙන් ඔබේ
වාරම් කවි ගොතා හදේ හැඟුම් මත් කළා
සීනෙන් වත් නොයා තුරුලේ හැංගිලා
මා ඔබ ලඟයි සදා කල් ඉන්නම් ලං වෙලා
නුරා වෑහෙන දෑස් පිය සලා
සැබෑ වූ දිනේ ඒ රහස් කතා
සදා ජීවිතේ පුරා සරසලා
හදේ පා වුනා මියුරු කල්පනා
කාලය හීන් සැරේ. ගෙවී ගියා
දේ දුනු හීන පැතුම් හදේ ලියා
සීතල රෑක ඇවිත් තුරුල් වෙලා
ආදර කතා බහින් උමතු වුනා
කෝ let me see you move මගේ sexy කොල්ල
කෝ pull me closer will you මගේ naughty කොල්ල
කාලය හීන් සැරේ ගෙවී ගියා
දේදුනු හීන පැතුම් හදේ ලියා
සීතල රෑක ඇවිත් තුරුල් වෙලා
ආදර කතා බහින් උමතු වුනා