නිවාලන්න මා | Niwalanna Ma - Dhanith Sri

නිවාලන්න මා..//


හිමිවීමක් නැති..

නිමාවක් නැති..

ජීවිතේ පුරා..

කාටවත් නැති..

ආලයෙන් බැඳී..

හීනයේ නුඹේ..

එක බැල්මක් ඇති..


නිවාලන්න මා..////


මා ලය තුරා වැතිරී..

ඈ ගිමන්හරී..

හීනයක්ද මේ..

තාම දන්නැති..

මතකයෙන් ඇදී..

නුඹ හා ගෙවූ දිනේ..

එක මොහොතකුත් ඇති..


නිවාලන්න මා..////



Previous Next

نموذج الاتصال