හිමිකාරී | Himikari - Ruwan Fernando

නෙතු දැහැනේ බැදෙනා

රූ සිරි මායාවී

සිත මානේ ඔබෙ රූ

හොරැහින් පායාවී//


ඔබ මාගේ හැගුම්

පුබුදාවී මතකේ

රැදිලා, දිලෙනා, සිහිනේ, වෙලිලා


සුසුමින් පවා සිත් ළං වෙලා සසරේ පුරා

අපි පෙම් කලා මතකේ පුරා දුවනා නිසා

ඔබ හිමිකාරී, හිමිකාරී

ඔබ හිමිකාරී මගෙ හිමිකාරී


දෙව්ළිය වෙලා දිවියම පුරා

හිදින්න තුරුලේ මගේ

මුමුණා කියා පෙම් ගායනා

සිත් අඹරේ රැදිලා සදා

ඔබ හිමිකාරී, හිමිකාරී

ඔබ හිමිකාරී මගෙ හිමිකාරී



Previous Next

نموذج الاتصال