හෙල මාතා | Hela Mathaa - Chathura Koorale

ගෙයින් ගෙයට නැ ගම් යන්න

ගමින් ගමට කිරි උතුරන්න

සිරිත් විරිත් මේ පින් බිම වපුරන්න

හෙලේ මඟුල් ගෙය පිලිගන්න


හෙල මාතා සුභ නැකතේ අවුරුදු ආවා

මහ සේනා එක නැකතේ රංචු ගැසීලා

රබන් පදේ දසත පුරා රැව් පිලි දෙන්නා

ගැටිසි ලමා ඔංචිලි වාරම් පතුරන්නා


රන් අස්වනු අටුකොටු පුරවා

එරබදු මල් රතට පිපෙන්නා...//

රන්වන් රන් හිනා පායලා

රුවති ලදුන් පාද තියන්නා


හෙල මාතා සුභ නැකතේ අවුරුදු ආවා

මහ සේනා එක නැකතේ රංචු ගැසීලා

රබන් පදේ දසත පුරා රැව් පිලි දෙන්නා

ගැටිසි ලමා ඔංචිලි වාරම් පතුරන්නා


පුරවර බැදි රං වැල් ඔන්චිල්ලා

පදිදිමු පදිමු දැන් රං ඔන්චිල්ලා


සිතුම් පැතුම් ජයසිරි වෙන්න

නැවුම් රටක් වී පිබිදෙන්න

තුන් හෙලේට පැතුමන් මෙන්න

සුභාසිරෙන් අවුරුදු හැඬ වෙන්න


හෙල මාතා සුභ නැකතේ අවුරුදු ආවා

මහ සේනා එක නැකතේ රංචු ගැසීලා

රබන් පදේ දසත පුරා රැව් පිලි දෙන්නා

ගැටිසි ලමා ඔංචිලි වාරම් පතුරන්නා


Previous Next

نموذج الاتصال