මතකද මාව | Mathakada Mawa - Madunka Nashali

මතකද මාව

තාම ඔයාට

දවසක් හරි ආදරෙ කල

මුල්ම කෙනාව


මගේ ජීවිතය 

බාරයි ඔබට

සංසාරෙම පතාන ආ

කෙනා ඔයාව


ඔයාවමයි ඕනේ

දන්නවාද රත්තරනේ

ජීවිතයම වාගේ

මගේ තාම ඔයානේ


පරිස්සම් කලා තුරුලෙම

තියා ඔයාව 

පුදුමයි මගේ ප්‍රේමය 

නොරිස්සුම් උනේ

කොහොමද මගේ ආලය

අමතක නොවෙයි ඔයාව


තිගැස්සුම් උනා හදවත

යද්දි ඔයාව

මතකයි තාම කතාව

හිනැස්සූ ඔබම මේ ඇස්

හැඩවු පමාව

මතකයි තාම ඔයාව

Previous Next

نموذج الاتصال