මේඩ් ඉන් චයිනා | Made in China - Ravi Royster

ෂෙන්මු යුන්මු හෝඩිය බල බල

ෂැන්හයි හිටියේ පරනම ගර්ල් ෆ්රෙන්ඩ් 

බය නැ කියන්න  සුන්දර කතාව

port city වලත් තියෙනව ඇගෙ හිත තද.. 

අත උඩ ගැවසෙන සක්කර වට්ටම 

ජංගම දුක ඇගෙ ගෙදරින් කැන්දන 

කකුලට හිසටද දෙඅතම සරු වන 

ගින්දර පාරක් හදනව තැන තැන.

මුස්පේන්තු හති නැතිකර ගන්නට 

ස්පා එකකට ගොඩවුන ඒ මොහොතෙම 

චිං චිං නෝරු චයිනද ඔක්කොම 

යං යං යාලු යාලුවො ඔක්කොම 



හිත් වල කාගෙත් මොකද්ද

මේඩ් ඉන් චයිනා

අල්ලේ නටවල ලෝකෙම ගලවා

 


ලාබ බඩුවෙ හිල ඇති බව කියනව 

සාස්තරේටත් ඒ බව පේනව 

පුංචිම කාලේ ඉදලම  ඇහෙනව 

පේන පේන තැන හැමෝම ගන්නව 

කාර් එක ෆෝන් එක උඩින්ම වැටෙනව 

කන බොන දේවල් ටික ටික හැදෙනව 

වලාකුලු ලගම බිල්ඩිං ගහනව 

ඔක්කොම කාගෙද මේඩ් ඉන් චයිනා 

කඩ සාප්පු අපෙ මකරගෙ අයිතිය 

උන් හරි යාලුයි හිනාව නීතිය 

කාත් එක්කවත් තරහක් නැති අය 

බෝ පෝ මෝ ෆෝ කට උල් කරගෙන 

දත් තිස් දෙක ready කියන්න තාලෙට 

එකම වචනෙ තේරුම් ඇති හතරක් 

ලේසිත් වෙන්නෙ නෑ බලන්න පාඩම්  

කියන්න තා⁣ලෙට මේඩ් ඉන් චයිනා..


හිත් වල කාගෙත් මොකද්ද

මේඩ් ඉන් චයිනා

අල්ලේ නටවල ලෝකෙම ගලවා



Previous Next

نموذج الاتصال