යන්නෙමි | Yannemi - Vidura Jayasooriya

පලා යන්නෙමි

පමා වී ආ ලොවින්

තවත් හිඳ පලක් නොම වේ ඉතිං

පලා යන්නෙමි පමා වී

ආ ලොවින්


සිතුවිලි පවා පමණට වැඩියෙන් සිතේ

නුඹ නිසා, හෙට දින ලතැවුල් මැවේ

කුමක්නම් කරම්දෝ සිතා

බලාගත් අත බලා 

මුළු රෑ ගෙවේ


ජීවිතේ සොදුරු මොහොතක් අපේ

හදවතින් සදා නොමැකී තියේ

පමා වී ආ වසන්තේ හැරදමා

යන මොහොත ලං ලං ලංව එන බව හැඟේ



Previous Next

نموذج الاتصال