හෝ… ඇස් දෙක පුරා
හීනෙන් වගේ
මං මැවූ කෝළං කතා
දෝතින් බදා ආදරේ කළා
පණටත් වඩා
යන්නම් යන්නම් යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
ඉන්නම් එන්නම් ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා
හෝ… ඕ... ඕ... ඕ... ඕඕ
පෙර භවයෙදි අපි මේ වගේ
හමු වෙන්නැතී
හෝ… මං ආදරෙන් තුරුලට වෙලා
නවතින්නැතී
යන්නම් යන්නම් යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම් ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා
හෝ… ඕ... ඕ... ඕ... ඕඕ
පෙර භවයෙදි අපි මේ වගේ
හමු වෙන්නැතී
හෝ… මං ආදරෙන් තුරුලට වෙලා
නවතින්නැතී
යන්නම් යන්නම් යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම් ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා
හෝ… ඕ... ඕ... ඕ... ඕඕ
පෙරුමන් පුරා ළඟ ඉන්න පිං
පුරවන්නැතී
හෝ… ඔය ආදරේ කාටත් වඩා
මට වෙන්නැතී
ඉන්න සතුටින් කියා
එන්න කිව්වොත් ඔයා.....
හෝ… ඇස් දෙක පුරා
හීනෙන් වගේ
මං මැවූ කෝළං කතා
දෝතින් බදා ආදරේ කළා
පණටත් වඩා
යන්නම් යන්නම් යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
ඉන්නම් එන්නම් ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා