එක හිතක් | Eka Hithak - Thisara Ravishan Ft Thilina Ruhunage

 එක හිතක් තිබුනා මද හසක් රැදුනා

තනිය නෑ දැනුනා නුඹ මගෙයි හිතුනා

මේ ආදරයයි නෑ ජීවිතය‍යි 

කොදුරා හිත කිවුවා

ඇහුනා 

මට ඇහුනා 

ඇහුනා ඕ ඕ ඔ ඕ

මට ඇහුනා ඔවුඕ හෝ ඕ ඔ ඔ ඔ ඔ ඔ ඕ


සද නේන මහරෑ තාරකා තනි වුනා

මහ කළුවරේ ඉකි ගසා

අදුරුම පැයේ මග අසා හෝ ඔ ඔ ඔ ඕ

නුඹ සොයනවා කළුවර මකා


රළුහීන රවටා නෙත් පුරා දැවටුනා 

නිදි නැති පැයේ ඇස් වසා 

ඉඩ නෑ හිතේ තව සොයා හෝ ඕ ඔ ඕ

නුඹ ඉන්නවා හදවත පුරා 


එක හිතක් තිබුනා මද හසක් රැදුනා

තනිය නෑ දැනුනා නුඹ මගෙයි හිතුනා

මේ ආදරයයි නෑ ජීවිතය‍යි 

කොදුරා හිත කිවුවා

ඇහුනා 

මට ඇහුනා ඕ ඕ ඕ

ඇහුනා 

න න න න න න න ඇහුනා 

ඕ.. ඇහුනා 



Previous Next

نموذج الاتصال