හාදකම් | Haadakam - Umara Sinhawansa

ආදරෙයි මා

දැන් හාදකම් යා කෙරේ

සාදරෙන් මාගෙන්

මේ ඇරයුමයි ආදරේ…

ඉන්න මා හා

ළං  ළං  වීලා

මේ ජිවිත ඇරුණේ

මදපවනැල්ලේ...


කොයිබදැයි මා

යලි ඔබ සොයලා

එමි සංසාරෙ පුරා

හද ඉල්ලා…

 

ගීතිකාවේ, රන්වියන්ලා

සිනහා සලා

පැවසූ දේ හිතපුරා රැඳිලා...

 

ඉන්න මා හා

ළං  ළං  වීලා

මේ ජිවිත ඇරුණේ

මදපවනැල්ලේ…


කොයිබදැයි මා

යලි ඔබ සොයලා

එමි සංසාරෙ පුරා

හද ඉල්ලා…

ගීතිකාවේ රන්වියන්ලා

සිනහා සලා

පැවසූ දේ හිතපුරා රැඳිලා… 


මා ඔබේ නම්

ඉම්  සදාකල්

ආදරෙන් වෙලී මේ පෙම් ගීතේ

ආලයෙන් මා සාදරෙන් හා

පාළුවෙන් මිදී රෑ දිවා.........



Previous Next

نموذج الاتصال