නුඹ මගේ නම් | Nuba Mage Nam - Evill D ZAYGE Ft Aki Vish

නුඹ මගේ නම්


මා ළඟ නුඹ රැදී

රෑ මැදියමේ සනසවා

හැඟුමකටම ළං වී

නොනිදන නෙත උමතු වී


සිනහව පාවී ඕ....

මන් මත් වී බලා හිදී

⁣සුරලොව කවි කාරී ඕ..හෝ...

දෙතොලෙහි උණුසුම මටම දී


නුඹ මගේ ව්‍ෙ නම්

මෙ රැය අපේ වේ නම් 

මා ඉන්නම් නැවතී හිත ළඟ දැවටෙමින්


නෙතු බැල්මෙන් වෂී වෙී නම් 

මෙල්ල නොවී විදින්නම්

ඔය රැඟුමට වහා වැටී


කෙල්ලේ නුඹ මගේ නම්

මේ රැයේ...මේ රැයේ...

නුඹ මගේ වේ නම්...

කෙල්ලේ ඹ්....

මේ රැයේ...

කෙල්ලේ නුඹ මගේ නම්

මේ රැයේ...මේ රැයේ

නුඹ මගේ වේ නම්

කෙල්ලේ ඹ්....

මේ රැයේ...

කෙල්ලේ නුඹ මගේ නම්


ඇස් පිල්ලම් ගානේ

මේ මට දැණුනේ එක දෙයයි

ඒ නුඹේ ආලේ... 

ඕනේ හද ගැස්ම නවතින තුරූ


නුඹ මගේ ව්‍ෙ නම්

මෙ රැය අපේ වේ නම් 

මා ඉන්නම් නැවතී හිත ළඟ දැවටෙමින්


නෙතු බැල්මෙන් වෂී වෙී නම් 

මෙල්ල නොවී විදින්නම්

ඔය රැඟුමට වහා වැටී


කෙල්ලේ නුඹ මගේ නම්

මේ රැයේ...මේ රැයේ...

නුඹ මගේ වේ නම්

කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ හේයි...

මේ රැයේ...

කෙල්ලේ නුඹ මගේ නම්

මේ රැයේ...මේ රැයේ...

නුඹ මගේ⁣ වේ නම් යේ..හේයි..ඹ්....

මේ රැයේ...

කෙල්ලේ නුඹ මගේ නම්


Rap :- 


ඔයා මාගේ - හඳ වාගේ

ළං වෙලා ඉමු සීතල යාමේ

ඔයාව දුටු දවසෙම තේරුණේ 

මට ම මවපු එක රැජිණක්  වාගේ


හිත ඇතුලේ - ඔය රූපේ

ඇන්දුනේ නොමැකෙන රතු සායමෙන්

යමු දැන් අත් අල්ලන් තහනම් සෙවනෙන් පැනලා රවුමක් හඳ වටේ


මම හිරකරු ⁣ප්‍රේම කූඩුවේ

මාංචු දාලා නුඹගේ ආදරෙන්

ඉන්නම් ආසාවෙන් කූඩුම වීලා 

දෙනවනම් කෙල්ලේ ආදරේ 


නැට්ටුක්කාරියේ ඇයි සෙල්ලම්

ඕනේ විතරක් නම් ආලවන්තකම්

හැමදාටම ඔයාගේ වෙන්නම්

කෙල්ලේ නුඹ මගේ වේ නම්...


තව ළං කර ගන්නම් මා

මෙ රැයේ... ඔබ මගේ වී ඹ්...

මේ රැයේ...

කෙල්ලේ නුඹ මගේ නම්

මේ රැයේ...මේ රැයේ...

නුඹ මගේ වේ නම් 

කෙල්ලේ ඹ්...

මේ රැයේ...

කෙල්ලේ නුඹ මගේ නම්


නුඹ මගේ වේ නම්...



Previous Next

نموذج الاتصال