ආදරේ...
ලැබෙයිද නොලැබෙයිද කියලා
හිත කකියන අපූරුම හැගීමක්
ඔය ඇස් දෙක මගෙම වෙන්න
ඔය හිනාව මගෙම වෙන්න
ඔය හදවත මගෙම වෙන්න
හැමදාමත් මං ප්‍රාර්ථනා කරනවා...
ඒ මල් හිනාවන්.. ඒ නෙත් කතාවන්..
මගේ වේවා.. මගෙ වේවා..
ඒ දෑත අල්ලා.. ඒ කොපුල් සිපලා..
යන්න වේවා.. යන්න වේවා..
කවදා හෝ ...
සංසාරේ..
හිමිවේවා...
මට ඔයා...
කවදා හෝ ...
සංසාරේ...
හිමිවේවා...
මට ඔයා...
කවදා හෝ...
සංසාරේ...
හිමිවේවා...
මට ඔයා...