Asa Yomana Thanaka - Ajith Muthukumarana

ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි...

නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයි ...

දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබේ මදුර හඬයි....

මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි .....



වෙන්වන්නට බැහැ කිසිදා ඔබෙන් මට ඉතින්....

අප එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන්...

මා දකිනා මේ සිහිනය සැබෑ කරවමින්...

දෝත් විදා  මවෙත එන්න සෙනෙහස පුදමින්....


ඇස යොමන තැනක......❤


කවුරු කොහොම කීවත් ඔබ නොලැබෙයි කියලා...

ඔබ මා සතු කරගමි මම අදිටන් කරලා ....

පතා ආවේ මා ඔබේ පෙම පෙරුමන් පුරලා....

එය නොවෙනස්වන බව පවසමි දිවුරාලා...මම දිවුරාලා....

Previous Next

نموذج الاتصال