කෙල්ලේ ජොලී | Kelle Jolly - Satheeshan x Nathasha Perera

වැයූ හැකී තනුවකි අරූමැතී

ලියූවැකී කතා එනුඹ ගැනා මනාහී

පෑයූ හැටී සඳ සකි නොයා මැකී

ඉනාවකී හිනාව නුඹ ගෙනා සරාගී

එකී මෙකී නොකී මෙහිත දකී නුඹම දකී

අරුමෙකී වැකී හිතේහි වසඟ මා කරාවි


කෙල්ලේ ජොලි හොඳට අඹරපං

කොල්ලයි ජෝගි සල්ලාලයි මේ බලපං

ආ මේ කේතලේ මල්ලක්නේ බං

ආලේ ගුලි කාලා තාලෙං නටපං

මරු කෙල්ලේ ෂා ඇඹරිල්ලනාං

උඹේ පංකාදුයි ශෘංගාරයි ආහ්

මට ඉන්න බෑ උඹ දැක්කාම

හිත හාදෙන්ම හාදෙන්ම හාදෙන්ම රාගෙන් ඇලේ


වැයූ හැකී…


රෝස මල විසේකාර දෑසී

ආසයි මං වස්සන්න රාගිනි වැසී

පහස වශිකාරයි හිත අස්සේ පාවෙයි රස

පස්සේම දුවන හෘදේ මේ ආශ්වාදේ රංකඳකට නතු උනා

උඹ පැක් කරගෙන යන්නයි ඕනා

බලං ඉන්නං බං කෙල්ලේ මං

කැන්ඳං යන්නං බන්ඳං

හාදෙන්ම හාදෙන්ම හාදෙන්ම රාගෙන් වෙලා


කෙල්ලේ ජොලි….

Previous Next

نموذج الاتصال