ආදරේ විසක්නම් | Adare Visaknam - Vidu

මං දැන් කාටත් දිස්වෙන් නෑ

ඉල්ලුව පලියට KISS දෙන්නෑ

කෙල්ලො කෑවට පස්ස එන්නෑ

දෙනකන් කාටත් DISS දෙන්නෑ

රැප් කන්තෝරුවෙ බොස් මෙන්න

සොබ්බෙට කොල්ලො පොශ් වෙන්නෑ

හුරුවෙලා පපුවට දැන්නම් කොච්චර ගැහුවත් මටනම් කැස්ස එන් නෑ


තක්කු මුක්කු ගෑවා කියලා වෙන් නෑ ඒක රැප මෝඩි

සිංහල දන්නෙ නැත්තන් හසුරන්න යන්න එපා හෝඩි

රැප් අකුරු තුනෙ තේරුම රිදම් & පොයිට්‍රි LADY

ඇයි කියවන්නෙ යුගල පද එලියෙ දාගෙන HALF BODY


අම්මා අප්පා උනත් මට වැරැද්දනම් වැරැද්දමයි

ගැහුවොත් රිටන් දෙන එක ඉස්සර ඉදන් පුරුද්දමයි

හිතේ තිබ්බ දුක නිසා ඇබ්බැහි වුනේ දුමටමයි

සැප ජීවිත ගෙව්වත් බොලා ඉපදුනේ පවටමයි


You also my brother from another mother 

එන්න කද Brother 

මෙන්න පද .. සදගාවින් යමන් නටවලා ගන්නම් කෙල්ලෙ හායි කියපන් හාවාට 

කාටත් වැරදුන් නෑ අදටත් අපිත් එක්ක ආවාට


ඉරෙන්ඩ නාක්කු හැත්ත තම්බි නාම්බික්ක වේනා

මට සත්තම් පෝඩා වානා කෙල්ලෙ ඇත්තයි මට ඕනා

නුඹ සිත්තම් පෑවේ රවටගන්න මේමාව මෝඩ

පැනි දම්මික කිව්වා වගෙ කෙල්ලෙ උබ අංකුටු පෝඩා


මේ සිංදු පවා කියන්නේ මං තියාගෙන ලෙඩ පිටින්

ගංජා ගහන උන්ට හිනායන්නෙ ගැහුවොත් ඇටපිටින්

රෙද්දෙ ඕපාදූප මට විස්වාස නෑ වටපිටින්

සතෙක්ටවත් බෑනේ හොරා යන්න මෙහෙ මට පිටින්


ටොනාඩෝ වගෙ හිත කැළඹුනෙ 

නුඹ මගෙ දන ලග වැලපුනෙ 

රන් කුඹලට ගුල පොඩිලුනෙ 

දුප්පත් මට උබ රොඩිලුනෙ 

දැන් ජොබ නිසා පඩි වැඩිලුනෙ 

මං වයසට වඩා පොඩිලුනෙ 

මං වැරදි දැලක පැටලුනෙ 

මගෙ කරුමෙට මට කෙල උනේ…


අඩෝ නමයි සල්ලියි තියේනම් බන් කෙල්ලො ඕනිතරම් පස්සෙන් එනෝ බන්….


ආදරේ විසක්නම් විස නසන්නෝන විසෙන්මලු

මලට මී මැස්සො වගෙ කෙල්ලො මගෙ පස්සෙන්මලු

හද වටේ යද්දි මට මතක් වෙන්නෙ exවමලු

රූපෙ දැක්කගමන් මට සෙමත් එක්ක කැස්සමලු //


සැඩ රළ පහර මම නවත්තන්නෙ මොහොතින්

Face smile back aries උන්ව තිබ්බා ඈතින්

සිංහල රැප තමා කොල්ලො වැලදගත්තේ දෝතින්

මල් සින්දු අහන බොලා ටිකට මේවා තමා මෝටින්


ටිං ටිං ගාලා දෙන්නම් පුතේ රැප් වදන්

සිං සිං ගාලා එන්න කොල්ලො මෙන්න මෙහෙට අත් බැදන්

හූනා චිං චිං ගෑවට විස්තර කිව්වෙ සිත් බිදන්

පත්තර විස්තර බැලුවා නේද උබ උදේ ඇස් ඇරන්


විශ්වාස නෑ මත 

මට හරියන් නෑ කත 

කන්න දුන්නා කියලා හපාකන්න එපා කෙල්ලෙ අත 

රුපියල වැඩි නිසා ගනන් ගන්නෙ නෑ දැන් සත 

උබට මොන ගාය තිබ්බත් මට තිබ්බෙ ගාය රථ


දුම් වැටිවල ගහලා තිබ්බට පිළිකා

අපේ එවුන් ඒවා බැලුවෙ හිනාවෙවි ගුලිකා

හැමදාටම ප්‍රශ්නය උනෙ ප්‍රහේලිකා

මේ සිංදු උබලට දුන්නෙ මම ණය වෙවී පොලී කා


Views එපා මා හට 

හිතේ නෑ බන් මේ කහට 

කොල්ලො ආස කරේ මගෙ වචනවල රහට 

ගැළපෙන එවුන් විතරයි ගන්නෙ මෙ මගෙ බහට 

කලින් ඉදාන්ම බලාන හිටියට Track එක දාන්නෙ පහට


ආදරේ විසක්නම් විස නසන්නෝන විසෙන්මලු…

Previous Next

نموذج الاتصال