සිහින විජිතේ | Sihina Vijithe - Priya Suriyasena

සිහින විජිතේ සරන්නේ සදා

හමුවන්න පියවී විජිතයේ සිහිනයේ

සිහින විජිතේ සරන්නේ සදා


හමුවන්න පියවී විජිතයේ සිහිනයේ…


හිමවතේ සිසිල ඔබයි සිතමි

වනමලේ සුවඳ ඔබයි සිතමි

සතුටු පිරි සාගරේ

සඳකැන් ඔබයි ආදරේ..

සිහින විජිතේ සරන්නේ සදා

හමුවන්න පියවී විජිතයේ සිහිනයේ.


හැම දිනේ සිහින ලොවේ නොරැඳි

හෙට දිනේ පියවී ලෙසින් හමුවී

සෙනෙහසින් ලන්වෙලා

විමසමු සිතින් යාවෙලා…


සිහින විජිතේ සරන්නේ සදා…


හමුවන්න පියවී විජිතයේ සිහිනයේ…

Previous Next

نموذج الاتصال