පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරු යායේ
නීල තරු යායේ
ඈ ලවන් තෙරේ
සෝ ගී සුසුම් නැගී
මීදුම් වලා ලෙසින් පාවී
ඈතින් හැපී බිදේ
පාට දේදුනු සේදිලා…
මා නුවන් දියේ
පීනා නැගෙන් සදේ
පායා දුරින් ඇදී ඈ මෙන්
පාවී නොයන් සදේ
පාට දේදුනු සේදිලා…
පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරු යායේ
නීල තරු යායේ
ඈ ලවන් තෙරේ
සෝ ගී සුසුම් නැගී
මීදුම් වලා ලෙසින් පාවී
ඈතින් හැපී බිදේ
පාට දේදුනු සේදිලා…
මා නුවන් දියේ
පීනා නැගෙන් සදේ
පායා දුරින් ඇදී ඈ මෙන්
පාවී නොයන් සදේ
පාට දේදුනු සේදිලා…