අතීතේ කතාව | Athithe Kathawa - Pasindu Madusanka ft. Yuki

රෑට මට නින්ද නැතිවෙනවා

මාගෙ පව් මා කෙරූ මතක් වෙලා

නෑනෙ ඇය ගාව මම නැවුනේ

ඊට නෑ සමාව දැං ඇගෙ හිතේ


ඈගෙ හද පෑරි පැලුනා ඉරී

ඒ වෙලේ උන්නේම මා නම් හිනැහී

ආදරේ දුන්නාට අවසානයේ

ඈගෙ හීන මං කඩද්දි පෑරී ඇඩුවා ඒකි


හර්දෙ හිස්

මා ගාව නොසැලී හිටිය ඈට එදා

මා කළාම වාගෙ මාව ඇවිලේ

දෑසමානයෙදී පෑරෙද්දී අත

මා හැරියේ එයා නොවේ


දෑස ළඟ දෑත ගෙන ආදරේ

මෙයයි කියූ ඇයගේ කතාව මේ

ඈත නොබැලූව මා ඇගේ

සෙනේ වළදාපු අතීතේ කතාව මේ


මං ගාවින් නොයිද

පාඩුවෙඉන්න ඉඩ දෙන්නකෝ

බදාන් ඉන්නෙපා කෝ

ඈතින් වාගේ ඉන්නකෝ


කිව්වා මං හිත්පෑරී දෝ දන්නෑ අයියෝ

ආයේ එන්න කිව්වත්

ආලෙන් මේ තේවාවන් නෑසේ දැං


තනියෙන් මා දැල්වේ දුමාරයේ

ඈ ළං වෙද්දී පාරා පැන්නුවා ඔහේ

ප්‍රේමෙන් මා සරදමක් කෙරුවත්

ඈගේ කෝඩු සෙනෙහේ

දූලියක් කළානෙ මං

Previous Next

نموذج الاتصال