නෑ Hook | Na Hook - Costa x Lil Rome Praba

උඩින් ගිහිං තිබ්බ එවුන්

ගොඩක් උඩදී හුකාගත්තා


Daddy කෙනෙක් නෙමේ බබ්බු

ගොඩක් හැබැය් වඩාගත්ත


අපි නං Sick කඩා ගත්ත

නැති උං නං අනාගත්තා


හදාගන්ඩ බැරි උං නං

හලා ගන්ඩ TATA කිව්වා


ගොඩක් උන් තරහ sick

කඩාගත්ත හින්දාම


දරා ගන්ඩ බැරි අපි

ජිවිතේ වින්දහම


කැරියෝ දැහැම බින්දාම

ඉතුරු වුණා පින්දහම


සතුට යනු තැටිය උඩට

බඩු දාලා පිම්බහම


ගහල තුනී වෙන්ඩ සුරා

මෙරේ මච්ච පමා


කරොත් වැඩක් Fullstop

මම දැම්මේ නෑනේ කොමා


පාප මිත්‍ර සේවනය මාව

හරි පාරේ අරන් ගියා


තොගේ යාලුවෝ කුඩු

ගහල වලන් පිගන් අරං ගියා


කුඩු ගැහුවොතින්

දන්කුඩත් නැති වේවි


සසර ඇති වේවි මට

මාද නැති වේවි


විසිරේවි යාළුවන්

අනසක පැතිරේවි


දෛවය පෙරලන්ඩ

සරදම් ඉතිරේවි


මේ දෛවය සරදම්

ගොඩ යන්නට වෙර මං


Bass පලය් මගේ කන්

වස් දොස් දුරු වෙන්නට


මුලට එපා සල්ලි අගට

තවත් බින්දු ඕනේ බං


දුරට විතරක් නෙමේ

ලඟටත් මේවා Apple


වෙන්ඩ ඕනේ

තරහ වෙලා වගේ ගෑනු


උඹලා කපල් වෙන්ඩ ඕනේ

කය්ය විතරය් වැඩක් නැ


උඹලා Buffel වෙන්ඩ ඕනේ

සල්ලි ඉබේ අතට


එන්නේ නැ

Hustle දෙන්ඩ ඕනේ


මුන්ට කෙලත් දීලා

පුකත් දෙන්ඩ ඕනේ


පුක දී නසී තරන්ගෙන් පසු බසී

මුල අමතක කරන් මැද ඉඳන් බනි


අගට මග දනී දැනගද්දී ගනී

සර්පයෝ දැන දැන ළඟටම ගනී


මං ඉස්සුවා තාප්පේ ලිස්සුව ඌ

රිද්දන්න බෑ මේ මිනිස්සු මරු


Rap කන්ද මුදුනේ මාව දිස්වුනලූ

ජිල් ගහන්ඩ set වුන පිස්සා මරූ


මාළු දැක්කේ විල ඉස්සම ලු

තාමත් ඒ පිස්සමලු


උඹ රජෙක් නෙමේ කොල්ලෝ

උඹ දිසා පාමොක්


සහය නළු උඹ Film එකේ

මමය් ශාරුක්


උදව් ඕනේ වගේ ඔන්න

දුන්න කිහිලි කරු


හිනා යනවා හුත්තෝ මට

උඹ විහිළුකරු


haha hehe hoho මම කොල්ලන්ගේ

හදවතේ කොහෙද තෝ


තාම unit වලින් දාන් අපිව


හොයනාවෝ

Negambo වගේ තැනක්

වෙන කොහෙද ඩෝ


පෙරියමුල්ල හන්දියෙන්

මාව බස්සන්ඩ


සැපක් දෙන්නේ මාය්

ප්‍රභය් උඹලගේ වස් යන්ඩ


කෙල්ලේ ඔය බෑ දෙක

පොඩ්ඩක් ගස්සන්ඩ


ආයේ ආවා පෙරියමුල්ල

නුවර අස්සන්ඩ


සුන් බුන් සමගම ගින්නත් නිවී යය්

දිනත් ගෙවී යය් පියවි සිහියය්


24 TI rap අද්විථීයය්

Rap ගංගාව නොම සිඳී යය්


ගංගා නම් Rap ගලා

යන්නේ වගේ නයිල්


කංසා මගේ rap ඔතලා

ගහපු ගමන් High


උඹේ නං බං Cap උඹේ

සද්දේ කටිං මයි


බර පන්තිය Heavy Weight

ගහන්නේ අතින් පයින්


වැටුන වලෙන් ගොඩ

එන්නේ වල කටෙන්ම ඇවිල්ලය්


Rap නං බං මේවා ඩෙවල්

මිරිස් වගේ දැවිල්ලය්


නමනවා නං කෙල්ලෝ

ඉතිං ….නැවිල්ලය්


මේ කටහඬ මට නං බං

දෙය්යෝ දීපු මැවිල්ලය්


කණ හපපු උං මග ඇරපු උං

ගැම්මට ප්‍රතිපත්ති කැඩපු උං


මේ ගෑනු ගැන දුක කියං අඬපු උං

හඳ ගැන rap දෙද්දී අද හඳ චූන්


හිතවත් වේවි මුන් පිටපත් දිදී

එත් නාට්‍ය රංගනේ නළුවා බුදි


පුතා ඕනෙද ටොපි යන්සේ ඉඳන් copy

අහසට ගල් ගහන්ඩ මෝඩද තොපි


තව ඕනෙද රොටි ?

Previous Next

نموذج الاتصال