හීනයන් දිගේ
ආදරේ කලේ
මේ කතන්දරේ
වස්සානයන් තිබේ
ආලේ කඩදහි ආලේ
ලියවිලි ගානේ
තේරුනා
ඈගේ සිහිලැල් ආලේ
සුළගට ආයේ
පා කලා
මා විසිරේ නුඹගේ සුළඟේ
සරලයි හිත මේ නිසලයි මහදේ
ඒ අහසේ තනිවූ පහනේ
ආලෝකය මා නොතෙමා තිබුනේ
මා ඉගිලෙනා නිදහසේ නොහිතලා
මා දන්නවා කෙළවරක් නෑ කියා
ආලේ කඩදහි ආලේ
ලියවිලි ගානේ
තේරුනා
ඈගේ සිහිලැල් ආලේ
සුළගට ආයේ
පා කලා
ආලේ කඩදහි ආලේ
ලියවිලි ගානේ
තේරුනා
ඈගේ සිහිලැල් ආලේ
සුළගට ආයේ
පා කලා