මා ඉගිලී ගියා | Ma Igili Giya - Tharindu Damsara

මා හදේ පිටුවක් පුරා

මතකයන් ඔබ එක් කලා

සුන්දර ම තව තැන් සොයා

මා ඉගිලී ගියා, මා ඉගිලී


ඔබ මා දිලෙනා සඳලියේ

ඔබ මා හා දැන් අත් පටලා ආදරෙන්


ආදරෙ මට කියා දී

සිනාවන් මගෙ මුව රැඳී

මා ද දැන් තරුවක් වගේ

ඉගිලී ගිහින් තව තැන් සොයයි


ඔබ මා දිලෙනා සඳලියේ

ඔබ මා හා දැන් අත් පටලා ආදරෙන්

Previous Next

نموذج الاتصال