නිසල හදක | Nisala Hadaka - Hasindu Bhanuka

නෙතට තනිය දැනිලා

බලන සද මැවි මැවි


නුඹ පෙනෙනා

නිසල හදක පෙම


කොහොම කියන්නද?

නුඹ බොලදයි මැණිකා


දෙනෙත කදුළු පිරිලා

මියෙන හද


කවුළු පියන් වැසුවා

දිලිසෙන පිණිකැට


දොරකඩ තෙමුවද

මුනිවත ඇයි මැණිකා


පරවුණු මතකය යලි පිපිලා

නුඹවම සොය සොය හිත බිදිලා


වෙන අහසක

පායන් සොබනා


මදකට මුනිවත

ඉවත දමා


මම අසරණ බව

කොහොම කියන්නද


නුඹ පිටවෙයි මැණිකා

අද හිමිනැතුවට නුඹෙ අත


අරගෙන පෙරදින

මම සිටියා

Previous Next

نموذج الاتصال