ලියමුද දැන් අනාගතේ | Liyamuda Dan Anagathe - Dinesh Gamage

Verse 1

වරලේ මල් ගවසාල උන්නේ

මුහුනේ සද පෑයුවේ


verse 2

දෙතොලේ රතු මල් යාය පිපුනේ

සිතුනේ සිපගන්න නේ


Chorus

නුඹ ලග මා දැන් නිහඩයි ලදේ

ලියමුද දැන් අනාගතේ


Verse 3

තුරුල්ව මා ලයේ ඉතින් ඉන්න

සද මාගේ හෙමින් හිනාවෙන්න


Verse 4

එක දවසක් අපේ නමෙන් වෙන්ව

එන්න අනේ දුරක් පියාඹන්න


Verse 5

අපේ අපේ ආලේ ලග තෙමිලා

නැලවෙමු තාලෙන් අපි තෙමිලා


Verse 6

ටික ටික ආදුර දැන් ගෙවීලා

අපි දුටු හීනේ අපේ වීලා


Chorus

නුඹ ලග මා දැන් නිහඩයි ලදේ

ලියමුද දැන් අනාගතේ


තුරුල්ව මා ලයේ ඉතින් ඉන්න

සද මාගේ හෙමින් හිනාවෙන්න

Previous Next

نموذج الاتصال