ඕං ආවා මේං ආව ආතල් මෙයා
ඩාං ගාලා ඩෝං ගාල සූර් වෙයි ඔයා
වාං දාලා හෝස් ගාල ඩෑම් එයි කඩා
පාං නැද්ද ප්ලේන් ආප්ප කන්න මල්ලිලා
ඈ සිදාදියේදි කොටු වුනා
මා දමාම යන්න සැරසුනා
ඕනෙ අතට හැරෙන ඹඹර
කැරකිල දමන දගර
වාරු නැතිව පාන අගර
රට පෙල්ලන නටන ඹඹර
රාග තාල මම හදන්නෙ
ඇහුනද රවා ඉන්නෙ
පාට ගාල හැඩ දමන්නෙ
කඩ මන්ඩියෙ මම උපන්නේ
බඹරේ….
රට වට කර වැට
බැන්දට කට වටකරෝල
උඩ ගෙඩි දෙන රැල
බැදගත්තම අත පුරෝල
ලිං කටෙන් ගොඩ අරං
රත්තරං ටොන් ගනන්
ගගට කපපු ඉනි වගේම
අපතේ යයි වැහි හුලං
ඕනෙ අතට හැරෙන ඹඹර
කැරකිල දමන දගර
වාරු නැතිව පාන අගර
රට පෙල්ලන නටන ඹඹර
රාග තාල මම හදන්නෙ
ඇහුනද රවා ඉන්නෙ
පාට ගාල හැඩ දමන්නෙ
කඩ මන්ඩියෙ මම උපන්නෙ
බඹරේ
බුලත් හප සැරත් නැත
පුවක් ගොඩ මිලත් ඇත
වරද්දන්න හිතන්නෙ නෑ
හිතා ගත්ත වැරද්ද නෑ
අද මට නම් දරන්න බෑ….
ඕනෙ අතට හැරෙන ඹඹර
කැරකිල දමන දගර
වාරු නැතිව පාන අගර
රට පෙල්ලන නටන ඹඹර
රාග තාල මම හදන්නෙ
ඇහුනද රවා ඉන්නෙ
පාට ගාල හැඩ දමන්නෙ
කඩ මන්ඩියෙ මම උපන්නෙ