Verse 1
ආදරේ මා හදේ තියෙනා
කාලයේ මා ලඟින් ඉඳලා
කාගෙදෝ ආදරේ මා සොයලා
මගෙ අතින් මේ හදවතත් අද මැරිලා..
Verse 2
ආදරේ මා ආදරේ
නුබ නමින් හිඳිමී මා
කවුරුදෝ මා කවුරුන්දෝ
ආකහේ සොයමී තව මා
Verse 3
ලැබුනේ නැතුවා
හිතුවේ නැතුවා
පැතුවේ නැතුවා
නුබ මා හා
හිතවත්කම නම් නොදනී තවම
මුණගැහුනේ නුබව ඇයි මට?
Verse 4
ආයෙමත් නෑ ගතින් මා නිදිවරණා
ජීවිතේ උණුහුමින් මා මිදුනා
තනිකමින් හිත පාලුවේ නිවිලා
ආයෙමත් නොවේ යටිගම් බලා මා ඇදෙනා