ලඟින් මගේ උන්නු කාලේ
නුඹේ ආදරේ මැවේ
යලි ආදරෙයි
කියන්නකෝ
නුඹ මට දුන් ආදරේ
නැතුවද අද නුඹේ හදේ
නුඹේ ඒ මැව්
සේයාව කෝ
ටික ටික වැටෙන තරු ගානේ
අහසට දුකලු නුඹ කීවේ
නුඹ අද
තරුවද ආදරී
ආදරී දෙන්නකෝ
නුඹේ ආදරේ
ඇයි ඉතින් මේ
දුරින් මගේ ආදරේ…//
නුඹ පෑ සිනා මට
හිමි නොවේලු
මගේ ආදරී නුඹ
යලි නො ඒලු
ටික ටික
වැටෙන තරු ගානේ
අහසට දුකලු නුඹ කීවේ
නුඹ අද තරුවද ආදරී
ආදරී දෙන්නකෝ
නුඹේ ආදරේ
ඇයි ඉතින් මේ දුරින්
මගේ ආදරේ…//