ලෝකේ පෙම් ලෝකේ මගෙම කියා
පැතුවේ මං පැතුවේ නුඹම නිසා
දැනුණු තැන මා සිතින් නැවතිලා
නුඹ මගෙ වේවිදෝ ලංවෙලා
සිහිනෙක අලුතෙන්ම ඉපදිලා
නුඹ නිසා නුඹ නිසා
සංසාර ගමනේ
නුඹ එක්ක ඉන්නයි ඕනා
ඔය දෑතේ බැදිලා
පිංසාර දෑසේ
හමුවීම නිවනයි හිතුනා
නුඹ මගෙ පන හින්දා
හැමදේම දිවියේ
විදගන්න තුරුලයි ඕනේ
ඔය උණුසුමට වෙලා
පිංසාර දෑසේ
හමුවීම නිවනයි හිතුනා
නුඹ මගෙ පන හින්දා