තව නෑ මං ඉන්නේ | Thawa na man inne - OOSeven

මේක මායාවක්

ලඟ නෑ දැන් මගේ ආශාවක්


තව හෝරාවක් තව නෑ මං ඉන්නේ

තව නෑ මං ඉන්නේ


මේක චායාවක්

දුර නොපෙනෙන එක බාධාවක්


එක හෝරාවක්

තව නෑ මං ඉන්නේ තව නෑ මං ඉන්නේ


මං අතරමං තොරගත්ත

පාරවල් වලම


මේ ගිනිගහන

පොලොව ගෙන්දගම්


සෙල්ලම් ඔක්කොම ඉන්නකම්

තවම දාලා යනකම් මං


අල්ල්න් ඉන්නේ බලපන්

අල්ලගෙන සුරපුර මාලිගා


හීන මං ඉන්න

සුරංගනා ලෝකෙන්


බිමට බහින්න මං

අකමැති දසුන දකීන


වරදක් හීන මත්තෙ

නහීන මිනිසා වීම


මං දාගත්තා සීමා

අහලා මාව උබලා පාගන්න දීලා


අතිතේ මං නිදාගත්තෙ වස

බිලා දැන් ඇස් ඇරගත්තෙ වදදීලා


මට ඕනේ නෑ දෝලාවක්

මට සැපයි මෙහෙම


අහලා ඉද්දී ප්‍රොඩාවක්

ජිවිතේම බොරුවක්


වහගන්න දැගලුවත්

ඇතුලෙන් හිස් ගන්න


දෙයක් නැ මැරුවත්

ඇයි තාම තරඟේ


බිඳුණු කැඩපත විස්වාසේ

මට දරා ගන්න බැරි


බව දැක්කනේ

උබලා දඟලන්නේ ඇයි


පේලියක් ගානේ

වචන පැහැදිලි


හිස් වෙච්ච අහසක

ඇයි දැක්කේ දේදුන්න


නරක වෙලාවට

අනංගයා හී දුන්න


විදින්නේ කළුවරේ

පාරන්න හිත් තාම


පිසාචයෝ බලන් ඉන්නෙ ලේ බොන්න

දැන් හීන පෙන්නේ කලු පාට


ලස්ස්නයි සුදු පාට

සුදුපාට මල් පිපුනේ මහ රෑට


පිච්චුනා දැනුනාට

මොක දන්නේ නැතත්


හරියට පරදින්න දනි මට රිදුනාට

මං ඈත බලන් මනෝපාර


වස්සනේ එනතුරු බලන්

ඉද්දී ගෙවිගියා ගිම්ගානේ


මට රිද්දගන්න දුර ඈත තරුවකට

ගල්ගහන පොඩි එකා මමයි මේ මද්දහනේ

Previous Next

نموذج الاتصال