HomeAthma Liyanage එපා කඳුලැල් සලා - epa kandulal | Athma Liyanage 10:35 AM එපා කඳුලැල් සලාහඬන්නට ඔබේ නෙතමල් සුවඳ ගලාසිප ගනී ඔබේ මුව...//එපා සුසුමන් හලාරිදවන්න ඔබේ හද...//සියොත් කැල ගී ගයාසතපවයි ඔබේ සිත...//ආදර හැඟුමන් සලාමිරිඟුවක වෙලෙන් එපා..//ඔබේ හද පුදසුනේහිමි කුමරු එන තුරා..// Athma Liyanage