Verse
මනස විකාර වෙලා බන් අන්ද මන්ද
වෙන්නේ නැ මම අන්ද
ඇතට පෙනෙන්නේ හද වත්ද
ගැස්සේන පන්දමක්ද
Verse
හිත ලස්සන කෙල්ලෙක්ගෙ හදවත
පෙනෙන්නේ කද මට
මම පාගපු Brake එක clutch එකක්ද
එක බන් ප්‍රශ්නයක්ද?
Verse
මම වෙනම හිනේක pill එක හැපිලා
fuck වෙලා හිත මගේ හොර რහසේ
මම කාගේවත් කිමට පස්සේ හොයන්
ගිය සල්ලි මිටි ගනන් කුඩු වෙලා මගේ නහයේ
Verse
විකාරයි දොඩමලු මගේ හිත
කයියට බරයි but බෝරැ හිල
හු## බන් එකිගේ වැඩි බන් කට
ඔන්නැ බන් කියවන්නේ බොරැ ප#
Verse
සද්දෙට දාලා මන් bass එක මගේම
ලෝකේ මන් තනියම partyය
එන්ඩ එපා කරන්ඩ හානිය ඉන්ඩ බැ
කාවවත් බෝරැවෙන් යා කරන්
Verse
වැදුනා pill එක chill එක රත්තරන්
සක්වල සතෙක් මන් ඉන්නේ බන් වෙස් වලන්
කාමේනම් වින්දා මන් සියුමැලි මල් තලන්
හැන්ගිලා හිත් අස්සේ හිවල්ලු සිල් අරන්
Verse
හන්ගන් මන් හිත් අස්සේ අමුතු රැපයක්
ලෝකේට පෙන්නුවෙ වෙනස් ස්වරැපයක්
ඉන්නේ මන් නින්දක දකින්නේ හිනයක්
එන්න මෙ ලෝකේට තව යයි කාලයක්
Verse
හමිබකල සල්ලි කුඩු කරගෙන
දුක දුරැ කලා කාලේ මරන්
මම මගේම ලෝකේම මගේම
හිනෙම ඉන්න හුරු උනා තද කරාන්
Verse
වස විස ජාති කලබල ජාති
හිත වෙලා ගත්තා කලුවර කරන්
මම මගෙම පාරක සුන්දර මානෙක
තනි උනා මදුවිත මරාන්
Verse
සද්දයි ඩෝ සුද්දයි ඩෝ විකාරයි ඩෝ
පාරක් ඇද්දම මන් නිශ්ශබ්දයි ඩෝ
බොරු හිල දාපු කැලි දැන් කෝ
විකාරේන් දැක්කේ මන් මායාවක් දෝ
Verse
ලෝකෙම slow මම solo
මත්වෙන රෝගය වෙලාද බෝ
COSTA යි මායි set වෙලා අල්ලන්නේ flow
දවසක හෙලවෙන්නයි මේ ලෝ
Verse
කාමය රාගය මානය හිනය
දෛවය කලා ඩෝ කාටත් එ හානිය
වාසිය හොයන් එ ලන් වෙච්ච ගැනිය
හින්දයි ඩෝ තාමත් මන් ගේවන්නේ පාපය
Verse
මාසයේන් මාසය ගේවෙන්නේ කාලය
නාසයේන් තමයි ඩෝ ඇද්දේ මෙ සාපය
නාහරයෙන් නාහරය ගලන්නේ ස්‍රාවය
අන්ද වෙලා ඇද්ද මත්ද්‍රවය දාමය
Verse
විශාදෙන් මැරැනු හදවත් විකාරෙන්
අසිහියෙන් සත්තු මෙන් දුවන්නේ අයාලේ
යෞවන කාලේම ජිව්ත අකාලේ
මරනේ දෙවුදුව සිපගයි ආවාරේ
Verse
පිල්ලමක් ඇහැකින් ගහන වෙගෙකින්
වදන් මන් මවන්නේ සක්වල වෙසෙකින්
මත්ද්‍රවය දාමෙකින් ලන්වෙච්ච පාපෙකින්
වත්කරන් මත්පැන් දැන් ඉන්නෙ මන් ඇතකින්
Verse
වක්කරන් මත්පැන් මන් රැ
හන්ගන් මේ කාසි ලොකේට
පෙන්නුවා මන් වෙන රුපයක්
තෙත් උන තන්දෙක උල්වෙලා
Verse
පන්සලක් වගේ බන් එක දැන් ඉස්තුපයක්
මනසින් මැවුන රැපයක් හීනයක් සැබවින් වු දෙයක්
විසදුමක් නැති සිතුවිලි මෙක
මටම වෙන් වෙච්ච ලොකයක්
Verse
මම දැන් මගේම ලෝකේක ඉන්නේ
බන් හිනෙක කලයක් තෙරෙන්නේ නැ
මනසින් මවපු රැප ඇත්තක්ද නැත්තක්ද
හොයලා වැඩකුත් නැ
Verse
ජිවිතේ කාලේ බන් කෙටි දින මාස එකට
එති යන දාට මමන්ම් ready
සමුගන්නම් මම හින
ලොකෙන් දැන්
Verse
මනස විකාර වෙලා බන් අන්ද මන්ද
වෙන්නේ නැ මම අන්ද
ඇතට පෙනෙන්නේ හදවත්ද
ගැස්සේන පන්දමක්ද
Verse
හිත ලස්සන කෙල්ලෙක්ගෙ හදවත
පෙනෙන්නේ කද මට
මම පාගපු Brake කල එක clutch එකක්ද
එක බන් ප්‍රශ්නයක්ද?
Verse
මම වෙනම හිනේක phill එක හැපිලා
fuck වෙලා හිත මගේ හොර රහසේ
මම කාගේවත් කිමට පස්සේ හොයන් ගිය
සල්ලි මිටි ගනන් කුඩු වෙලා මගේ නහයේ
Verse
මෙවා ගන්න ගන්න තමයි අන්ද මන්ද වෙන්නේ
පන්න ගන්නකනුයි කවුරුත් දගලන්නේ
දන්න දන්න ගැන දෙවල් මුමුනන්නේ
GRIZZLY da ZOMBIE පද ගලපන්නේ