Verse 1
සද බැබලෙන රැයෙත් අත් අල්ලන්
මගේ ඇස් මත හැගුම් මල් දල්වන්
හද නලියන සුපෙම් පැන් ඉල්ලන්
පෙම කොදුරමු වියන් මත නිල්වන්
දිගු සසරක ගමන් කල හන්දා
යලි මතකෙට මතක් වෙන සිත්තම්
මුලු දිවියම මතක් කල හින්දා
සිප ගනු මැන දෙතොල් පෙති යන්තම්
සද බැබලෙන රැයෙත් අත් අල්ලන්
මගේ ඇස් මත හැගුම් මල් දල්වන්
හද නලියන සුපෙම් පැන් ඉල්ලන්
පෙම කොදුරමු වියන් යට නිල්වන්
දිගු සසරක ගමන් කල හන්දා
යලි මතකෙට මතක් වෙන සිත්තම්
මුලු දිවියම මතක් කල හින්දා
සිප ගනු මැන දෙතොල් පෙති යන්තම්
Verse 2
හින්චි පින්චි පුංචි සතුට
මම සොයනා
පිච්චි පිච්චි ඉන්න වෙද්දී
දැනුනේද මා
චූටි චූටි පුංචි සිද්දි
සුව කැදවා
ඔබේ අත ගන්නම්
රන් දම් අන්දා
හංගන් හිදිනා ඔබේ
පෙම්වත් කාරනා
ඉන්නට හැඩුනා
නුබේ හදවත සැලවෙන
ගී හඩ ඇසුනා
හිරි ගඩු පිපුනා
ආදර මල් වාසනා
හදවත ඇදුනා
තොල් පට දෙක ලංකර
මුමුනයි මා
Verse 3
සද බැබලෙන රැයෙත් අත් අල්ලන්
මගේ ඇස් මත හැගුම් මල් දල්වන්
හද නලියන සුපෙම් පැන් ඉල්ලන්
පෙම කොදුරමු වියන් යට නිල්වන්
දිගු සසරක ගමන් කල හන්දා
යලි මතකෙට මතක් වෙන සිත්තම්
මුලු දිවියම මතක් කල හින්දා
සිප ගනු මැන දෙතොල් පෙති යන්තම්
Verse 4
හිත හැදෙන්න ලැබිච්ච
වසන්ත සැදෑව නොවෙයි ද මගේ
ඔබ නිදැල්ලේ පිපිච්ච මලක් ද
කියන්න රැදෙන්න හදේ
තරු ගනින්න බලන්න
කොතෙක් ද කියන්න
අනන්ත ඉමේ
යලි හිතන්න පතන්න
තුරුල්ව නිදන්න
වෙලෙන්න ලයේ
හින්චි පින්චි පුංචි සතුට
මම සොයනා
පිච්චි පිච්චි ඉන්න වෙද්දී
දැනුනේද මා
චූටි චූටි පුංචි සිද්දි
සුව කැදවා
ඔබේ අත ගන්නම්
රන් දම් අන්දා
මිරිස්සේ සීනි වැල්ල
හැඩකාර කෙල්ල
මහ මුහුදු වැල්ල
අහුවුනා රැල්ල
අහුවුනා බෙල්ල
දගකාර සලුව
තෙල් නලල
නලවයිනේ පස්ස
නැති වෙයි මං අස්සේ
දැන් බබලන හිත වට අත යන
හිටහෙන සිපගෙන
තොල් පට නලියන
පරාගේ දුන්නට දැන්
මං ලග ඇත්තේ
පැණි රස කන්නට
ගොනාට ඇන්දේ
හංගන් හිදිනා
ඔබේ පෙම්වත් කාරනා
නින්දට හැඩුනා
මගේ හදවත නැලවෙන
ගී හඩ ඇසුනා
හිරි ගඩු පිපුනා
ආදර මල් වාසනා
හදවත ඇදුනා
තොල් දෙක තොල් පට
ලං කර මුමුනයි මා
Verse 5
සද බැබලෙන රැයෙත් අත් අල්ලන්
මගේ ඇස් මත හැගුම් මල් දල්වන්
හද නලියන සුපෙම් පැන් ඉල්ලන්
පෙම කොදුරමු වියන් යට නිල්වන්
දිගු සසරක ගමන් කල හන්දා
යලි මතකෙට මතක් වෙන සිත්තම්
මුලු දිවියම මතක් කල හින්දා
සිප ගනු මැන දෙතොල් පෙති යන්තම්
සද බැබලෙන රැයෙත් අත් අල්ලන්
මගේ ඇස් මත හැගුම් මල් දල්වන්
හද නලියන සුපෙම් පැන් ඉල්ලන්
පෙම කොදුරමු වියන් යට නිල්වන්
දිගු සසරක ගමන් කල හන්දා
යලි මතකෙට මතක් වෙන සිත්තම්
මුලු දිවියම මතක් කල හින්දා
සිප ගනු මැන දෙතොල් පෙති යන්තම්