මාගේ වෙලා | Mage Wela - Mahiru Senarathne

ඈගේ ස්නේහේ

දෑසින් පවා

දැනෙනා


හර්දේ නිවනා

ඡායා මවා

දිලුනා


මාගේ වෙලා ආලේ පුරා

පානා සිනා


තනිවී වී මාහා හැඟුම් ගෙනා

ආලේ පෑ සොබනා


ආයේ මේ භවේ

ආලෙන් මාහා

බැදෙනාසිහිනේ දැනිලා


ආවත් නුඹගේ ආලේ සොයලා

කාලේ නොදැනී ගෙවිලා


ඈ මගේ සංසාරයේ මා නිවනා

ඈ මාගේ සොබනා

රූපිකාවයි අද මා මහදේ හිඳිනා


නීල නෙතු අගනා රූබරිය මා

නීල වරලස ඔබනා

මා රම්බරිය මා

Previous Next

نموذج الاتصال