ගීතයක් සේ මතුවියන් නොසිතු වෙලාවක - geethayak se | Asanka Priyamantha

ගීතයක් සේ මතුවියන් නොසිතු වෙලාවක
හීනයක් සේ පෑදියන් තනි වූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසි

හෙට දිනත් පෙරමක් අරමුණක් නැති ගෙවන දිවියේ
ඉසිබුවක් ලෙස හෝ
ගෙවුනු රසබර මතක මතුකර හිනහියන්
මා හැරදමා ගිය මියුලැසි

හිනහෙමින් වැලපෙමින් දුටු සිහින පෙම් පිරූ සමයේ
සලකුණක් ලෙස හෝ 
පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්
මා හැරදමා ගිය මියුලැසී
Previous Next

نموذج الاتصال