හවස පන්තියට සුවද අරන් එන - hawasa panthiyata | Ajith Muthukumarana

හවස පන්තියට සුවද අරන් එන
පුංචි කිරිල්ලියේ ඔයාට ආදරෙයි නේ මම//

මගේ හිතේ තිබුණු ලෙන්ගතු.....
ආදරයෙ රතු මල් පොකුරු.....
හසුන්පතක ලියවුනා මුදු.....
අමතක වෙන්නැ ඔයා සුදු.....//

හවස පන්තියට සුවද අරන් එන
පුංචි කිරිල්ලියේ ඔයාට ආදරෙයි නේ මම

පලා අදුර නැගේන සදක් වි....
සෙනෙහස ඔබ අරගෙන එවි.....
රෝස පොකුල පාට වැටෙවි...
හිනා වෙන්න අහිංසකාවි...

හවස පන්තියට සුවද අරන් එන
පුංචි කිරිල්ලියේ ඔයාට ආදරෙයි නේ මම
Previous Next

نموذج الاتصال