HomeAthma Liyanage මල් සිනා සලන්න මල් සිනා - mal sinaa salanna | Athma Liyanage 10:36 AM මල් සිනා සලන්න මල් සිනාතාරුකා දිලෙයි ඈත පායලාආදරෙන් බලන්න මා දිහාමල් පිපී පිපී රඟන්නෙ සිත් ලෙසේසුළඟේ වෙළීලස්සනයි මලේ සැලේ නිසන්සලේරෝස මල් වනේඉන්න එක්වෙලා නොයන්න වෙන් වෙලාපියාසලාආදරෙයි කියා කියන්න ළං වෙලාසිනාසලා Athma Liyanage