HomeAsanka Priyamantha නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි - nube sina muwa madalata | Asanka Priyamantha 9:18 PM නුබේ සිනා මුව මඩලට මං හරි ආසයිවලා යටින් පෝදා සඳ පායන ගානයි..//සද්ද කර බඹරු මලවට ඉගිලෙයි මනරම්සද්ද මොටද රූ සිරි වින්දා මං රහසින්.//නුබේ සිනාබැද්ද වටේ සුදු මොර මල් පිපුනත් සුවදින් එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්..// Asanka Priyamantha