ඔබ මලක් වගේ හිනහීලා - oba malak wage | Athula Adikari

ඔබ මලක් වගේ හිනහීලා
මට සතුට අරන් ආවා
සුවදෙ වෙලිලා ඔබහා බැදිලා

සසරෙ සැමදා ආවා//

උදා නොවු මධු වසන්තයයි මෙ ආවෙ
නිමා නොවු පෙම් හැඟුම් සදා රැදුනාවෙ
ඔබගේ කතා අහලා
දිවියෙ විඩා නිවිලා
රතු රොස මල් සුදු රොස මල් තවපාට මල් පිපුනා

ඔබ මලක් වගේ...................//

හඩන්නෙපා යලි කවදා හො ඔය දෑසින්
ළගින් හිදින්නම් මියෙන තුරා තනි රකිමින්
ඔබගේ කතා අහලා
දිවියෙ විඩා නිවලා
රතු රොස මල් සුදු රොස මල් තව පාට මල් පිපුනා

ඔබ මලක් වගේ...............//
Previous Next

نموذج الاتصال