රෑ අහසේ තරු කැට පායා දිලුනා - raa ahase tharu keta | Athma Liyanage

රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා තනියේ සිතුවිලි සයුරේ ගිලුනා

තරු එලියක් නිල් දෙනෙතට වැටිලා
සද කිරණින් ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමන් කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා

ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැදී ගිලෙනවා
සිතට දැනෙනවා
Previous Next

نموذج الاتصال