වන්දනාවේ ආවේ ඔබ නිසා - wandanawe awe oba nisa | Ajith Muthukumarana

වන්දනාවේ ආවේ ඔබ නිසා
තරහ වෙලා ඉක්නෙ මම නිසා
ලස්සන සුදු මුහුන රතු වෙලා
මට බෑ විද වන්න තනි වෙලා

බස් ඉක දැන් යන්න හදනවා
ඇස් දෙක ඔ⁣⁣බෙ අහක බලනවා
සත්තයි මට දුකක් හිතෙනවා 
හොදටම ඇති ඔබ රිද්දනවා

හිත දුවනවා කලබල අස්සේ
යන යන තැන ඔබ පිටිපස්සේ
තාමත් නෑ මුහුනත් දැක්කේ 
කාටද ඔබ සෙනෙහස පිද්දේ
Previous Next

نموذج الاتصال