අහම්බෙන් වගේ නොදැකපු | Ahamben Wage Nodakapu - Chamara Ranawaka

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට

මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට

නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට

ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට


අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට

මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට

නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට

ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට


මතකයි මට අද වාගේ නුඹ ආවා ගියා

අම්මා නුඹව සිපගෙන මගේ පැල ඇතුලේ තියා

කුප්පි එළියෙන් තියාන

අගේ සතුට මට කියා

දුක් නොදෙන්න දෙවියන් හට

තෙල් පාන තියා


අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට

මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට

නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට

ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට


ගම් පලතුරු රස බලමින්

බැද්දේ ගියාම

උඹේ පංගුව අපි සතුටින්

වෙන් කෙරුවාම

බඩ හංගන් නුඹට හොරෙන්

අපි හිටියාම

දරාගන්න බෑ නුඹ

ලොකු කම් කීවාම


අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට

මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට

නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට

ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට


අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට

මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට

නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට

ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

Previous Next

نموذج الاتصال